PRICE
Jayasanka
Posted 3 months agoකුරුණෑගල නගරයට විනාඩි 15න් කුරුණෑගල පුත්තලම පාරේ මාස්පත පුත්තලම පාරට මිටර් 50යි පචස් 15ක් සින්නකර ඔප්පු කාමර 6ක් බාත් රුම් 3ක් කුස්සිය කැම කාමරය සාලය උඩ යට ඉඩම වටෙම තාප්පය ගෙට්ටු අංග ස්ම්පුර්ණ දෙමහල් නිවස ලක්ස 190ක් කියයන්නේ මිල වෙනසක් කරලා දෙනවා අමතන්න