PRICE
chamindadewapriya16@gmail.com
Posted 2 weeks agoඑන්ජින් 100% රනින් 100% බෝඩ් 100% දිරුම් කිසිවක් නැත ටින් බොඩි Ac බ්ලොවර් වැඩ tv,සබ්බුපර්, රිවස් කැමරා, පෝන් චාජර්, vip ලයිට් ඇජස්ටබල් ඔරජිනල් සීට් අපොස්ටින් ඔර්ජිනල් ඉන්ටිරියර් ඔර්ජිනල් සිට් බෙල්ට් ඇත සියලුම මීටර් ලයිට් සියල්ල වැඩ අලුත් බැටරි ජපන් ඇලෝවිල් අලුත් ටයර් 80% තෙල් 1L=15km දාවනය කල හැක 12 valve එන්ජින් ජියර් 5 පොත ඔර්ජිනල් සියළුම ලියකියවිලි නිරවුල් ලයිසන් ඉන්සුරන්ස් 2026.12 දක්වා ඇත හායිවෙ දාවනයටඉතා සුදුසුයි 100% සුපිරි කාර් එකකි ♥️♥️♥️ ලීසිං නොමැත මාතර ටවුන් Tell.0775866825 සම්පුර්ණ මුදල 690000/= ලීසින් 4/=ක් ගන්න පුළුවන් Honda civic 85 මොඩල්