Nissan vanette for sale
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Vehicles

Nissan vanette for sale

PRICE

Negotiable

Seller Information

chamindadewapriya16@gmail.com

Posted 2 weeks ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

Nissan Vanette ලක්ශ 33.75/= Call - 0765355525 57-6XXX YOM 1990 Reg 1995 සුපිරිම තත්වයෙන් වාහනය ඇත. එන්ජින් 100% බොඩි,පීලී 100% Paint Condition 100% kdh Adjustable සීට් සෙට් ඩුවල් ඒසී 🥶 හොදටම වැඩ. 4 ස්පීකර් සබ්වූෆර් සවුන්ඩ් සිස්ටම් ෆුල් කාපට් ටින්ටඩ් බොකු ඇලෝවීල් අලුත්ම ටයර් හතර ඩෑශ් බෝඩ් මීටර් ලයිට් සියල්ල වැඩ. අඩු පාඩු කිසිවක් නොමැත,නිරවුල් ලියකියවිලි. ඇවිල්ලා අඩුපාඩුවක් පෙන්නුවොත් ඒ සදහා මිල අඩුකර ලබාදේ. #Nissan #Vanette #forsale #srilanka #hiace #caravan #van

Horana

Similar To 4+ Items