PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 weeks agoGN 125 Red *2006/2008 year * 0740233548 හොරණ * UN number *එන්ජින්,බැටරි,ධාවනය ඇතුලු සියල්ල හොද තත්ත්වයේ ඇත. *සෙල්ෆ්ස්ටාට් හා ලයිට් සියල්ල වැඩ. *ආදායම් බලපත්‍ර හා රක්ෂණය ඉදිරියට ඇත. *දෙවනි පොත(2013 updated) *දිනපතා භාවිතා කරන යතුරුපැදියකි. සම්පූර්ණ මිල 2.60/-. **මුදල් අවශ්‍යතාවක් නිසා දෙන්නෙ,මිල සාකච්ඡා කරගන්න පුලුවන්. (loncin brand)