PRICE
chamindadewapriya16@gmail.com
Posted 3 weeks agoෆිනෑන්ස් ගෙවාගෙන යෑමට දෙනු ලැබේ... අතට 4.20(පරික්ශාවෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක). 2 stroke ත්‍රිවිල් මාරුද සලකා බලනු ලැබේ. 26500 වාරික 35ක් ගෙවීමට ඇත,ඇරියස් නොමැත.. ලයිසන් ඉන්සුවරන්ස් ඉදිරියට ඇත.. ටින් බොඩි කැටලොයි පොටි දමා නැත, ඔරිජිනල් තට්ටු බක්කි.. ඔරිජිනල් Y බාර්.. තනි වීදුරු කිරීමට උඩ මූණ පමණක් මාරු කර ඇත.. ඇලෝවීල් ටියුබ්ලස් ටයර්.. ධාවන තත්වය 100% Tel : 0776-278688