PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 21 hours agoSINGER GEO 185L Refrigerator (5 Months Used) Location - මීගොඩ මිල - 65000/= Singer GEO 185L ශීතකරණයක් විකිණීමට ඇත (මාස 5ක් පමණක් භාවිතා කරන ලද)ඉතාමත් හොඳ, අලුත් තත්ත්වයේ පවතින Singer GEO (GEO-200D-TG) රිෆ්‍රිජරේටරය ගත්තේ: 2026 මාර්තු 28) 100% අලුත් තත්ත්වයේ පවතී (Mint Condition), කිසිදු දෝෂයක් නොමැත.වගකීම් කාලය (Warranty): Singer ආයතනයේ මුල් බිල්පත (Original Bill) සමඟ වසර 10ක කොම්ප්‍රෙසර් වගකීමක් (Compressor Warranty) සහිතයි. තව වසර 9 හමාරකට වඩා වගකීම් කාලය ඉතිරිව ඇත.අද හෙටම ගන්න කෙනෙක්ට තව අඩු කරලා දෙනවා.මුදල් හදිස්සියකට දෙන්නේ.