PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago🇮🇳 ඉන්දියන් Suzuki Alto – 2007 ⛽ පෙට්‍රල් | ⚙️ මැනුවල් 🛣️ ධාවනය – 140,000 KM 🔧 මෑතකදී ප්‍රධාන නඩත්තු කටයුතු සිදුකර ඇත – බිල්පත් ඇත 📑 ✅ Timing Belt මෑතකදී මාරු කර ඇත ✅ Clutch Plate & Pressure Plate මෑතකදී මාරු කර ඇත ✅ Radiator Fan මාරු කර ඇත ✅ Battery එක මෑතකදී අලුතින් දමා ඇත 🔋 ✅ සියලුම ආසන අලුතින් Cushion / Refurbish කර ඇත ✅ අලුත්ම Tyres 4ක් 🛞 ✅ Silencer – Large & Small Mufflers මාරු කර ඇත ✅ Engine Tune-up මෑතකදී සිදුකර ඇත ✅ ඉදිරිපස Shocks 2 සහ Mounts මෑතකදී මාරු කර ඇත 📑 ඉහත සියලුම නඩත්තු කටයුතු සඳහා බිල්පත් ඇත. 🔍 මිලදී ගැනීමට පෙර වාහනය සහ බිල්පත් පරීක්ෂා කර බැලිය හැක. ✨ පිරිසිදු Interior එක ✨ හොඳින් නඩත්තු කළ වාහනයක් ✨ අලුත්ම Tyres 4ක් ✨ අලුත් Battery එක ✨ වාහනයේ සැබෑ ඡායාරූප ඇතුළත් කර ඇත 📸 💰 මිල – රු. 2,900,000/- 🤝 සැබෑ ගැණුම්කරුවෙකු සඳහා මිල සාකච්ඡා කළ හැක. Kesbewa, Piliyandala 📞 විමසීම්: 076 376 2265 0️⃣7️⃣6️⃣3️⃣7️⃣6️⃣2️⃣2️⃣6️⃣5️⃣